ශ්‍රී ලාංකික ආහාරවලට විදේශිකයන්ගේ ඇති ඉල්ලූම

සියලූ ම සංචාරකයින් ඕනෑ ම ගමනාන්තයක විවිධ ආහාර අනුභව කිරීමට උත්සාහ කරන බැවින් සංචාරක ව්‍යාපාරයේ දී ‘ආහාර’වලට වැදගත් තැනක් හිමිවේ. ශ්‍රී ලංකාවේ ආහාරවලට සංචාරක හා සත්කාරක ක්ෂේත්‍රයේ හොඳ ඉල්ලූමක් පවතී. ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ දේශීය ආහාර නිසි ලෙස ප්‍රවර්ධනය කිරීම මගින්, රටට ආර්ථීකමය වශයෙන් වාසි සහගත අවස්ථා උදා කරනු ඇත. දේශීය ආහාර යනු කිසියම් සංස්කෘතියක්, කලාපයක් […]
කුරුට්ට සහිත සහල් පිළිබඳ ව ඔබ දැනගත යුතු කරුණු

ශ්‍රී ලංකාවේ සහල් ප්‍රධාන ආහාරයක් පමණක් නොව, කාබෝහයිඩ්රේට් සහ ප්‍රෝටීනවල සැලකිය යුතු ප්‍රභවයක් ද වේ. සෑම වසරක ම අපේ රටේ පුද්ගලයෙකු ආසන්න වශයෙන් සහල් කිලෝග්රෑම් 114ක් පරිභෝජනය කරන අතර, එය ඔවුන්ගේ දෛනික බලශක්ති පරිභෝජනයෙන් 72%ක් වේ (තෙන්නකෝන් සහ ඒකනායක, 2022 ) . සහල් වර්ග බොහොමයක් ඇති නමුත් ඒවා සැකසීම මත පදනම් ව, සුදු හෝ දුඹුරු […]
එළවලූ තෙල් ආහාරයට සුදුසු ද?

එළවලූ තෙල් ලොව පුරා කුස්සියේ බහුල ව දක්නට ලැඛෙන ආහාරයකි. බැදීමට, පිළිස්සීමට හා විවිධ සැකසූ ආහාර සඳහා එළවලූ තෙල් භාවිත වේ. කෙසේ වෙතත්, එළවලූ තෙල් පරිභෝජනය සහ සම්බන්ධ සෞඛ්‍ය අවදානම් පිළිබඳ ව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු ව තිබේ. ‘එළවලූ’ තෙල් යනු? ‘එළවලූ’ තෙල් යනු, පොදුවේ ශාකවලින් ලබා ගන්නා තෙල් හැඳින්වීමට භාවිත කරන පුළුල් යෙදුමකි. එහෙත් […]
පාවිච්චි කරන ලද පොල්තෙල් නැවත භාවිතය පිළිබද ඔබ දැනුම්වත් ද?

පාවිච්චි කරන ලද පොල්තෙල් නැවත භාවිත කිරීම, අරපිරිමැස්ම නිරූපණය කරන හා පරිසර හිතකාමී පුරුද්දක් ලෙස බාහිරින් පෙනුන ද, එමගින් නො සලකා හැරිය නො හැකි ගැටලූ රාශියක් ඇති වෙයි. ආහාර විස වීම වැනි සෞඛ්‍ය ගැටලූ ඇති කළ හැකි හානිකර ද්‍රව්‍ය, පාවිච්චි කරන ලද පොල්තෙල්වල අඩංගු විය හැකි බැවින්, භාවිත කළ තෙල් සමඟ නැවත ආහාර පිසීම හානිදායක […]
පාසල් දරුවන්ගේ පෝෂණය පිළිබඳ ව දෙමාපියන්ට සහ ගුරුවරුන්ට පුංචි ඉඟියක්

පාසල් දරුවන්ගේ දෙමාපියන්ගේ උගත්කම හෝ දැනුම්වත්කම විවිධාකාර විය හැකි ය. කෙසේ වෙතත් තම දරුවන්ගේ ආහාරයේ අඩංගු විය යුතු පෝෂ්‍ය පදාර්ථ, දරුවන්ගේ වයස අනුව ලැබිය යුතු ආහාර, දරුවන්ගේ රුචිකත්වයට ගැළපෙන පරිදි එම ආහාර කෙසේ පිළියෙල කර ගත යුතු ද, තම පරිසරයෙන් සොයා ගත හැකි ද්‍රව්‍යවල වටිනාකම, කෘත්‍රිම ආහාර පරිභෝජනයේ ආදීන ව යනා දී කරුණු පිළිබඳ මූලික […]
ප්‍රාථමික පාසලෙන් ආහාර පිළිබඳ ලබා දෙන දැනුම ප්‍රමාණවත් ද?

දරුවන් යනු ප්‍රජාව වෙත පාසලෙන් ලබා දෙන පර්‍ණවිඩ ගෙන යන මෙන් ම ප්‍රජාවේ හැසිරීම, භාෂාව, සිරිත් විරිත් පාසල වෙත ගෙන එන ප්‍රබල සන්නිවේදකයෙකි. නැත හොත් පාසල් සංස්කෘතිය, ප්‍රජාව වෙත සම්ප්‍රේෂණය කරන, ප්‍රජාවේ සංස්කෘතිය පාසල් වෙත සම්ප්‍රේෂණය කරන ප්‍රබල සන්නිවේදකයෙකි. අනෙක් අවධිවලට සාපේක්ෂ ව ප්රාථමික ශ්රේර්‍ණවල දරුවන්ගේ දෙමාපියන්, වැඩිහිටියන් පාසල සමග සම්බන්ධතා පවත්වා ගෙන යාම ද […]
පාසලේ කැන්ටිම හොඳ ආහාර පුරුදු ඇති කළ හැකි තැනක්

අනාගත දරු පරපුර වෙත ඉහළ ම බලපෑමක් ඇති කරනු ලබන ප්‍රධානතම ආයතනය වන්නේ පාසලයි. වයස අවුරුදු 5-18 අතර රටේ ජනගහනය, පැය 6කට වැඩි කාලයක් පාසලේ ගත කරන අතර, මේ හේතුවෙන්, දරුවන්ගේ පෝෂණය ද ඇතුළු ව සියලූ අංශවල යහ පැවැත්මේ තීරණාත්මක කාර්යභාරයක් පාසලට පැවරේ. නිවැරදි පෝෂණ පුරුදුවලට හුරු කිරීමෙන් නිරෝගි දරු පරපුරක් රටට දායාද කිරීමට මෙන් […]
ආහාර සහ පිළිකාව අතර සම්බන්ධය පිළිබඳ අපි දැනුම්වත් ද?

මිනිසාගේ ඇතැම් ආහාර රටා පිළිකා අවදානම ඉහළ නංවන අතර, ඇතැම් ආහාර රටා පිළිකා අවදානම අඩු කරන බව සොයා ගෙන ඇත. සත්ත්ව ආහාරවලට සාපේක්ෂ ව ශාඛමය ආහාර වැඩි වශයෙන් පරිභෝජනය කිරීම පිළිකාව සැදීමේ අඩු ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර එළවළු සහ පලතුරු වැඩිපුර ආහාරයට ගන්නා පුද්ගලයින් අතර මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළඳීමේ සම්භාවිතාව අඩු බවත් දිනකට […]
නිධානයක් බඳු ස්වාභාවික පානය දෙහි සහ දොඩම් යුෂ

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ලූහුබැඳීම සංස්කෘතික සම්මතයක් බවට පත්ව ඇති ලෝකයක, පෝෂ්‍යදායී සහ රසවත් විකල්ප සඳහා පුද්ගලයාව මෙහෙයවනු ලබයි. සොබාදහමෙන් ලැබුණු නිධානයක් ලෙස දෙහි සහ දොඩම් පෙන්වා දිය හැකි අතර, රසවත් සහ ප්‍රබෝධමත් පාන වර්ග ලෙස ලෝකයේ බොහෝ දෙනා අතර ප්‍රචලිත ය. පැඟිරි යුෂ අපේ දෛනික ආහාර වේලෙහි අනිවාර්යයෙන් ම තිබිය යුතු සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් […]
කොත්තු හා ෆ්‍රයිඩ් රයිස්වලට අපේ රටේ තියෙන තැන

කලබලකාරි නාගරික වීදියක ඔබ එහා මෙහා ගමන් කළ ද රාත්‍රි ආහාරය ගැනීමට ළඟපාත කඩමණ්ඩියට ගිය ද තමාගේ ආසාවක් හෝ රසනහර පිනවා ගැනීමට අධික වියදම් දරමින් ඉහළ පෙළේ අවන්හලකට ආහාර ගැනීමට ගිය ද කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් යන ආහාර එම සෑම තැනක ම දැක ගත හැකි අතර, එම ආහාර විවිධාකාර රසවලින් සහ තමා කැමති ආකාරයකට ලබා […]