පෝෂණය මානසික සෞඛ්‍යයට බලපාන්නේ කොහොම ද?

අපගේ මොළය ජීවිතයේ සෑම මොහොතක දී ම අපගේ ආකල්ප, හැඟීම් සහ හැසිරීම්වලට යටින් පවතින රසායනික ප්‍රතික්‍රියාවල සංධ්වනියක් පවත්වමින් සංකීර්ණ වාද්‍ය වෘන්දයක් ලෙස ක්‍රියා කරයි. එහෙත් මෙම සංධ්වනියේ සමගිය නැති වූ විට සිදුවන්නේ කුමක් ද? අපගේ මානසික යහපැවැත්ම කෙරෙහි ‘පෝෂණය’ ප්‍රබල බලපෑමක් ඇති කරයි. ස්නායු සම්ප්‍රේෂක ලෙස හැඳින්වෙන අපගේ මොළයේ ෙසෙල අතර අන්තර්ක්‍රියා බලමුලූ ගන්වන රසායනික […]

ලෝකයේ අනෙකුත් රටවල ‘ප්‍රධාන ආහාරය’ මොනවා ද?

ලෝකයේ විශාල ම ආර්ථීකයකට හිමිකම් කියන ආසියානු රටක් වන චීනයෙහි උතුරු කොටසේ නූඩ්ල්ස් සහ ඩම්ප්ලිං වැනි තිරිඟු ආශ්‍රිත නිෂ්පාදන ද දකුණු කොටසේ බත් ද ප්‍රධාන ආහාරය ලෙස භාවිත වේ. අපේ අසල්වැසි රට වන ඉන්දියාවේ සහල් සහ තිරිඟු යන ධාන්‍ය ආශ්‍රිත ආහාර ද නවීන තාක්ෂණයේ ප්‍රමුඛයෙකු වන ජපානය තුළ බත් ද ප්‍රධාන ආහාරය වේ. යුරෝපීය රටක් […]

ක්ෂර්‍ණක ආහාර රැල්ලෙන් දරුවන් බේරා ගනිමු

ක්ෂර්‍ණක අහාර පිළිබද ව වත්මන් සමාජය තුළ විවිධ මත පැවතුනත්, ඉතා සීඝ්‍රයෙන් මෙම අහාර ප්‍රචලිත වෙමින් පවතින අතර ඒ සදහා විවිධ හේතු පවති. ක්ෂර්‍ණක ආහාර ජනප්‍රිය වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වන්නේ, මුළු පවුලට ම ආහාර පිසීමට කුස්සියේ කාලය ගත කිරීමට අපහසු, නවීන සමාජයේ ජීවත් වන මිනිසුන්ගේ කාර්යබහුල ජීවන රටාවයි. ක්ෂර්‍ණක ආහාර කර්මාන්තයේ වර්ධනයට හේතු වී […]

අපිට ගැළපෙන ආහාර රටාව කුමක් ද? විශේෂඥ වෛද්‍ය රෝහණ දයාරත්න

මිනිසුන් පාරම්පරික ව පවත්වාගෙන ආ සම්ප්‍රදායික ආහාර රටාව වෙනස් වෙමින් තිඛෙනවාග බටහිර ජීවන රටාව ලෝක පරිමාණයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර බටහිරින් බිහි වුණු ක්ෂණික ආහාර රටා ද ව්‍යාප්ත වීමෙන් බොහෝ රටවල සාම්ප්‍රදායික ආහාර රටා බිඳ වැටීමට හේතු වී ඇත. මීට අවුරුදු 40කට පමණ පෙර දියවැඩියාවල අධි රුධිර පීඩනයල පිළිකා වැනි බෝ නො වන රෝග ඉතා […]

මිනිසාගේ පානීය ජල අවශ්‍යතාව සිසිල් බීම කර්මාන්ත විසින් උදුරා ගැනීමට උත්සාහ දරනවා

මහාචාර්ය රොහාන් වීරසූරිය මහාචාර්යතුමනි, ආහාර සංස්කෘතිය ගැන කතා කරන කොට අපිට ජලය ගැන නොසලකා ම බැහැ. ඔබ ජලය සම්බන්ධ ව සුවිශේෂ අධ්‍යයන ගණනාවක ම නිරත වෙලා ඉන්න කෙනෙක්. ඇයි මොකක් ද මේ ජලයේ තිඛෙන විශේෂත්වය? ඔව්, ජලය කියන්නේ ඉතා විශේෂ ම දෙයක්. ඇත්තට ම ජලයේ විද්‍යාත්මක භාවය, ජලයේ හැසිරීම ගැන නිසි විද්‍යාත්මක පැහැදිලි කිරීමක් දැනට […]

ආසියාතිකයන් කාබෝහයිඩ්රේට ආහාර බහුල ව පරිභෝජනය

මිනිස් ශරීරයේ මූලික බලශක්ති ප්‍රභවයක් ලෙස කාබෝහයිඩ්රේට කි්‍රියා කරන අතර, ලෝකයේ විවිධ ප්‍රදේශවල ආහාර රුචිකත්වයන් සැලකිය යුතු ලෙස වෙනස් විය හැකි ය. පර්යේෂකයන්ගේ අවධානයට ලක් වූ එක් ආකර්ෂණීය ආහාර රටාවක් වන්නේ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂ ව ආසියානු ආහාරවල කාබෝහයිඩ්රේට සාපේක්ෂ ඉහළ පරිභෝජනයයි. ආසියානුවන්ගේ මේ වැඩි කාබෝහයිඩ්රේට පරිභෝජන රටාව සහ මෙම ආහාර ප්‍රවණතාවේ වාසි-අවාසි මොනවා ද […]

හැකි සෑම විට ම තම ආහාර නිවසේ පිළියෙල කර ගන්න

අපේ රටේ ආහාර සංස්කෘතිය ගැන සලකන කොට අපේ ප්‍රධාන ආහාරය බත් කියන දේ ගැන මූලික ව ම කතා කරන්න වෙනවා. ඇත්තට ම ලෝකයේ වැඩි දෙනෙකුගේ ප්‍රධාන ආහාරය බත් ද? අප මේ සාකච්ජාව එතනින් ආරම්භ කළොත්? ගොඩක් රටවල ප්‍රධාන ආහාරය බඩ ඉරිඟු=-තිරිඟු මත පදනම් වූ ආහාර (උදා පාන්) හා බත් ආදිය යි. ඊට අමතර ව විවිධ […]

සෞඛ්‍ය සම්පන්න වැඩිහිටි ශ්‍රී ලාංකිකයකු සඳහා ආදර්ශ බත් පිඟාන

පිඟානෙන් අඩක් (1/2ක්) ධාන්‍ය වර්ග සහ පිෂ්ඨය සහිත ආහාර ඛෙදා ගන්න උදා – බත්, අල, බතල, මඤ්ඤොක්කා, කොස්, දෙල්, කුරක්කන්, හාල් පිටි, තිරිඟු පිටි පිඟානෙ ඉතිරි භාගයෙන් තුනෙන් දෙකකට (2/3ක්) එළවලූ හා පළා වර්ගයක් ඛෙදා ගන්න උදා – මෑකරල්, කොහිල, කැරට්, බෝංචි, ගොටුකොල, මුකුණුවැන්න, කතුරු මුරුංගා පිඟානෙ ඉතිරි භාගයෙන් තුනෙන් එකකට (1/3ක්) ප්‍රෝටීන් ආහාර ගන්න. […]