සෞඛ්‍ය හා සමාජ රක්ෂණ පර්යේෂණ ආයතනය (Institute for Research & Development in Health & Social Care – IRD) මගින් ක්‍රියාත්මක වන THRIVE ව්‍යාපෘතිය හරහා මව්වරුන්ගේ මානසික සෞඛ්‍ය සේවාවන් වඩාත් ඵලදායී ලෙස සංවර්ධනය කිරීමට අප කටයුතු කරමින් සිටිමු.THRIVE පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා ඔබේ ජීවන අත්දැකීම් සහ වටිනා අදහස් අප සමග බෙදාගැනීමට එක්වන්න. ඔබේ දායකත්වය අනාගතයේ මව්වරුන් උදෙසා වඩා හොඳ මානසික සෞඛ්‍ය සේවාවක් ගොඩනැගීමට මහත් පිටුවහලක් වනු ඇත.
THRIVE වෙනුවෙන් ශ්‍රී ලංකාව සඳහා වන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සෘජු ආධාර වැඩසටහන් ප්‍රදානයක් හරහා සහයෝගය දක්වයි.
වැඩිදුර තොරතුරු ලබාගැනීමට හෝ සම්බන්ධ වීමට:
සදෙව් – 071 700 7463 (ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න)