පර්යේෂණ සොයා ගැනීම් සමාජ යහපත උදෙසා යොදා ගනිමු

ඔබ අධ්‍යයන හෝ වෘත්තිය අවශ්‍යතාවක් උදෙසා පර්යේෂණ/අධ්‍යයන කරන අයෙක් ද?

ඔබේ සොයා ගැනීම් අපට එවන්න. අපි එම දැනුම ජනතාව අතරට ගෙන යාමට උදවු වෙන්නම්.

Contact- 0112863084/0716101706
gaveshanajournal@gmail.com

www.gaveshana.lk