වයස 12-19 අතර නිවුන් දරුවන්ට විශේෂ ඇරයුමක්!

ශ්‍රී ලංකාවේ යොවුන් නිවුන්නුන්ගේ මානසික සෞඛ්‍යය හා යහපැවැත්ම පිළිබඳ පර්යේෂණ අධ්‍යයනයට එක්වන්න.
 
🔹 විනාඩි 60ක සමීක්ෂණයකි
🔹 සහභාගීත්වය වෙනුවෙන් දීමනාවක් හිමිවේ
 
📞 සම්බන්ධ වන්න: ජනනි ඕපාත – 076 050 3434
🌐 https://sltr.ird.lk/