රැකියා ස්ථානයක් සේවකයන්ගේ මනසට හිතකර පරිසරයක් වීම කෙතරම් දුරට වැදගත් ද?
අප යම් රැකියාවක් කරන්නේ නම්, අවදි වී සිටින කා,ය ඇතුළත, වැඩි ම වේ,ාවක්ගත කරන්නේ රැකියා ස්ථානයේ. එම නිසා රැකියා ස්ථානය, රැකියාව, රාජකාරි ප්‍රමාණය, මෙන් ම රැකියා ස්ථානයේ සහෘදයන්, පරිපාලනය සහ වෙනත් පහසුකම් සෞඛ්‍යයට ඍජු ව ම බලපානවා. එමෙන් ම මානසික සුවයට ද එම කරුණු සිය,්, බලපානවා. අපේ කායික මෙන් ම මානසික සෞඛ්‍යය තත්ත්වය අප කරනු ලබන රාජකාරියේ සඵලත්වය, කාර්යක්ෂමතාව සහ වැඩවල ගුණාත්මකභාවය කෙරෙහි බලපානවා. එම නිසා රැකියා ස්ථානය, කරනු ලබන රාජකාරිය මෙන් ම රැකියා ප්‍රජාව මනසට හිතකර පරිසරයක් වීම ඉතා ම වැදගත් .
සේවා යෝජකයින් සිය ආයතනයේ කාර්ය මණ්ඩලයේ මානසික යහපැවැත්ම සඳහාගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද?
කාර්ය මණ්ඩලයේ මානසික යහපැවැත්මට ඍජු ව ම මෙන් ම වක්‍රාකාරවත් සේවා යෝජකයින්ෙ.න් බ,පෑමක් තියෙනවා. අපි ඉස්සෙ,්,ා ම බල මු මානසික යහපැවැත්ම කියන්නේ මොකක් ද කිය,ා. මානසික යහපැවැත්ම කිය,ා ඇහෙන කොට ම අපට මතක් වෙන දෙයක් තමයි මානසික රෝ.. බොහෝ අය සිතන්නේ තමන්ට මානසික රෝ.යක් නොමැති නම්, තමන් හොද මානසික යහපැවැත්මකින් සිටිනා බවයි. එහෙත් යම් පුද්ගලයෙකුෙ.් මානසික යහපැවැත්ම හොඳයි කියන්න නම්, කරුණු 4ක් සම්පුර්ණ වෙන්න ඕන. මු,ින් ම ඒ පුද්ගලයාට තමාෙ.් හැකියා, නො හැකියා, ආසා මෙන් ම තමා පිළිබඳ ව අවබෝධයක් තියෙන්න ඕන (ස්වයං අවබෝධය)¦ ඒ වෙ.් ම ඒ පුද්ගලයාට එදිනෙදා ජීවිතයේ දී එන ආතති පා,නය කරගන්නත් පුළුවන් වෙන්න ඕන¦ තෙවනු ව එම පුද්ගලයා කාර්යක්ෂම ව සහ මනා ව තම කාර්යය ඉටු කරන කෙනෙකු සහ අවසාන වශයෙන් තම සමාජයටත් යම් දායකත්වයක් දෙන පුද්ගලයෙකු වෙන්න ඕන. මෙන්න මේ ලක්ෂණ යම් පුද්ගලයෙකුෙ.් අඩු වැඩි වශයෙන් තිඛෙනවා නම්, ඒ පුද්ගලයා හොඳ මානසික යහපැවැත්මක් තියෙන පුද්ගලයෙක් කිය,ා කියන්න පුළුවන්.
දැන් ඔබට පේනවා ඇති, සේවා දායකයකුට තම සේවකයින්ෙ.් මේ කාරණා සිය,්, සම්පූර්ණ වීමට විවිධ දේ කරන්න පුළුවන්. එක් එක් පුද්ගලයින්ෙ.් හැකියාවන්ට අනුව කාර්යයේ පිහිටුවීම තුළින් පුද්ගලයාට තම හැකියා හොඳින් තේරුම්ගැනීමට සහ ශක්තිමත් කරගැනීමට පුළුවන්. ඒ වෙ.් ම කාර්යය ඇ.යීම මගින්හා නිරතුරු කාර්යය මණ්ඩ, සාමාජිකයන් සම. කුඩා රැස්වීම් හෝ සාකච්ඡා කර එමගින්සේවකයින්ෙ.් හැකියා, දුර්ව,තා හඳුනාගැනීමටත් ඒවා දියුණු කරගැනීමටත් සහාය වෙන්න පුළුවන්. බොහෝ සේවකයින් තමා කරන කාර්යය පිළිබඳ ව මනා පුහුණුවක් නොමැති නම් හෝ රාජකාරි ප්‍රමාණය පමණට වඩා වැඩි නම් ද ආතතියට පත් වෙනවා. මෙතනදීත් සේවා යෝජකයෙකුට වගකීමක් තියෙනවා නිරතුරු පුහුණු වීම් ලබා දීමටත්, දිනක දී නිම කළ හැකි ප්‍රමාණයට පමණක් රාජකාරි ලබා දීමටත්. එමෙන් ම අවශ්‍ය පහසුකම් සැ,සීම, සුභ සාධන කටයුතු සැ,සීම මෙන් ම විවිධ සතුටු සම්භාෂණ පැවැත්වීම මගින්ද සේවකයාට තම රාජකාරිය කාර්යක්ෂම ව මෙන් ම සතුටෙන් කර ගෙන යාමට උදව් වෙන්න සේවා යෝජකයකුට පුළුවන්. ස්වේච්ජා කටයුතු සඳහා මෙන් ම සමාජ සත්කාර කටයුතු සඳහා සේවකයින් දායක කරගැනීමට ද සේවකයින්ෙ.් ආත්ම අභිමානය වැඩි කරගැනීමට ද සේවා යෝජකයාට හැකියාවක් තිඛෙනවා.
තම රැකියාව නිසා මානසික ව්‍යාකූ,ත්වයකට පත් වූ පුද්ගලයකුගත යුතු ක්‍රියාමාර්. මොනවා ද?
.ත හැකි ක්‍රියාමාර්. පුළුල්පරාසයක තියෙනවා. මු,ින් ම එම පුද්ගලයා විසින් හඳුනාගත යුතුයි තමාට යම් මානසික ව්‍යාකූ,ත්වයක් තියෙන බව. එයට හේතුව රැකියාවේ යම් සාධකයක් බවත් හඳුනාගැනීම වැදගත් . ඒ සාධකය කුමක් ද කිය,ත් හඳුනාගන්න ඕන. මොක ද හේතු සාධකය හොයාගන්නේ නැතුව අවශ්‍ය ක්‍රියාමාර්.ගන්න බැහැනේ? ඒ සාධකය අනුව තමයි කරන්න ඕන දෙය තීරණය වෙන්නේ. අපි හිතමු වැඩ වැඩි බව හෝ සහායක් නොමැති බව කිය,ා, ඒ සඳහා තමන්ෙ.් සම තත්ත්වයේ සහෘදයන්ෙ.න් සහාය ලබාගන්න පුළුවන්, එසේත් නොමැති නම් තම ඉහළ නි,ධාරීන් සම. සාකච්ඡා කර,ා විසදුම් තීරණය කරගන්න පුළුවන්. තමන්ෙ.් කුස,තාව, යම් අඩුපාඩුවක් තියෙනවා නම් එම කුස,තා දියුණු කරගැනීමට කටයුතු කරන්නත් පුළුවන්, ඒ වෙ.් ම තමන්ට වෙනත් මානසිකගැටලූකාරී තත්ත්වයක් තියෙනවා නම්, හිතවත් යහළුවන් සම. කතා කිරීම හෝ විශේෂිත මනෝ චිකිත්සක සේවාවක් වෙත යොමු වීමත් කළ හැකියි. වැදගත් ම දේ තමයි අපේ රටේ ඕන තරම් මානසික සෞඛ්‍ය සේවා තියෙනවා. පැය 24ම අමතන්න පුළුවන් 1926, 1999, 1333 වෙ.් දුරකන සේවා තියෙනවා. මෙවැනි අවස්තාවක අවශ්‍ය සහාය, උපදෙස් හෝ සේවා ලබාගැනීම තමයි නුවණට හුරු වන්නේ.