ජනවාරි 24 – ජාත්‍යන්තර අධ්‍යාපන දිනයයි!

Add Your Heading Text Here

අධ්‍යාපනය යනු විභාගයකින් අවසන් වන්නක් නොව, උපතේ සිට මරණය දක්වාම දිවෙන අඛණ්ඩ ගමනකි.

 

ජාත්‍යන්තර අධ්‍යාපන දිනය නිමිත්තෙන් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සැබෑ වෙනසක් වෙනුවෙන් පෙළගැසෙමු. අද අප කතා කළ යුත්තේ හුදෙක් විෂය නිර්දේශ හෝ මොඩියුල වෙනස් කිරීම ගැන පමණක් නොවේ.

 

“මොඩියුල විවාදයෙන් ඔබ්බට” ගොස්, පුද්ගලයෙකුගේ මව්කුස සිට වැඩිහිටි අවධිය දක්වා විහිදෙන “යාවජීව අධ්‍යාපන ගමන් මගක්” පිළිබඳව පුළුල් සමාජ කතිකාවතක් ගොඩනැගීම කාලීන අවශ්‍යතාවයකි.