‘ගවේෂණ’ අලුත් ම කලාපය ළඟදී ම

 

‘ගවේෂණ’ අලුත් ම කලාපය ළඟදී ම

මෙවර තේමාව:
“සුරක්ෂිත සහ සතුටුදායක සමාජයක් උදෙසා ශක්තිමත් ම මූලය – නිපුණතා සපිරි පුරවැසියා”

මෙවර කලාපය තුළින් සාකච්ඡාවට බඳුන් වන විශේෂ ලිපි:

හෙට දිනවන නිරෝගි පරපුරක් වෙනුවෙන් පෙර පාසල සෞඛ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් කරමු
(ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉනෝකා වික්‍රමසිංහ)

කෘත්‍රිම බුද්ධියටත් පරාජය කළ නො හැකි දරුවාගේ ස්වභාවික බුද්ධිය අවධි කරන්නේ කෙසේ ද?
(මහාචාර්ය අතුල සුමතිපාල)

‘ව්‍යවසායකත්වය’ හුදෙක් වෘත්තියක් නො ව, සමාජය වෙනස් කරන චින්තනයකි
(ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු)

නිපුණ පුරවැසියකු බිහි කිරීම උදෙසා CEI ප්‍රවේශය

වැඩි විස්තර සඳහා අප හා රැඳී සිටින්න.
Gaveshana Magazine
Institute for Research & Development