THRIVE ව්‍යාපෘතිය | මාතෘ මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

THRIVE ව්‍යාපෘතියේ සම-ප්‍රධාන පර්යේෂිකා ආචාර්ය ඔෂිනි ශ්‍රී ජයසිංහ, මහාචාර්ය අතුල සුමතිපාල සහ චමලි ජයසිංහ සමඟ එක්ව ව්‍යාපෘතියේ අරමුණු හා ප්‍රවේශයන් පිළිබඳව සාකච්ඡා කළාය.

ශ්‍රී ලංකාවේ මාතෘ මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රසවයෙන් පසු මානසික අවපීඩනය අත්විඳින මව්වරුන්ට අවශ්‍ය සහාය ශක්තිමත් කිරීම THRIVE ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ‘Thinking Healthy Programme’ වැඩසටහන ශ්‍රී ලාංකීය සන්දර්භයට අනුවර්තනය කරමින්, කාර්යභාරය බෙදාගැනීමේ (Task sharing) සංකල්පය මත පදනම්ව සෞඛ්‍ය සේවා පද්ධතිය හරහා මව්වරුන්ට මානසික සෞඛ්‍ය සහාය ලබාදීම සඳහා ඵලදායී ප්‍රවේශයන් අධ්‍යයනය කිරීම මෙහි විශේෂ අවධානයට ලක් වේ.

hacklink jojobetGrandpashabetcasino levantBetimen güvenilir bahis siteleri hangileri?Pusulabet GirisPusulabet Giris1xbet