පාසල් බෑගය බර වැඩි ද ?

ජාත්‍යන්තර සම්මතයට අනුව සාමාන්‍යයෙන් සිසුවකුට එසවිය හැක්කේ තම ශරීරයේ බරින් සියයට දහයක බර ප්‍රමාණයක් පමණි. එය කිසිවිටකත් ශරීරයේ බරින් සියයට පහළොව ඉක්මවා යා යුතු නො වේ. උදාහරණයක් වශයෙන් කි.ග්‍රෑ 30ක් බර ශිෂ්‍යයකුට ඔසවාගෙන යා යුතු බර කි.ග්‍රෑ. 3ක් පමණ වේ. එය කිසිවිටකත් කි.ග්‍රෑ. 4.5කට වඩා වැඩි නොවිය යුතු ය. ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ බෑගයේ බර පිළිබ`ද ව කරන ලද අධ්‍යයනයේ දී හෙලිවූයේ එහි බර ජාත්‍යන්තර සම්මතය ඉක්මවා යන අවස්ථා ඇති බවයි. විශේෂයෙන් ම මෙම තත්ත්වය 6, 7, 8 හා 9 ශ්‍රේණිවල සිසුන්ගේ සාපේක්ෂ ව වැඩි බලපෑමක් එක්කර ඇත. ඊට හේතුව එම සිසුන් පාසලේ දී විෂය 12ක් පමණ හැදෑරීමයි.

hacklink jojobetbahis sitelericasino levantBetimcanlı casino siteleri