දේශීය වෛද්‍ය පර්යේෂණ ක්‍රමවේදය කුමක් ද එය බටහිර ක්‍රමවේදයෙන් වෙනස් වූවක් ද

ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය තුළ ද තීරණවලට එළැඹීම සඳහා ප්‍රත්‍යක්ෂ, අනුමාන හා උපමාන යන ක්‍රම උපයෝගි කර ගනු ලබනවා. මේ මූලධර්ම බටහිර ක්‍රමවේදයේ මූලධර්ම සමග සැසඳූ විට එහි වෙනසක් ඇත්තෙ නැහැ. පොදුවේ බැලූවොත් ආයුර්වේද පර්යේෂණ න්‍යාය ලෝකයේ පිළිගත් විද්‍යාත්මක ක්‍රමය, නැතිනම් බටහිර පර්යේෂණ ක්‍රමවේදයේ පර්යේෂණ පදනම් වන න්‍යායයට වෙනස් වන්නේ නැහැ. එහෙත් ඒවා අතර සංකල්පීය වෙනස්කම් […]