ඩෙංගු වැනි වසංගත රෝග මර්දනය කිරීම සඳහා සාම්ප්‍රදායික පරිසර පවිත්රකරණයෙන් පමණක් නොනැවතී, වඩාත් පුළුල් හා විද්‍යාත්මක ප්‍රවේශයක ඇති අවශ්‍යතාව මහාචාර්ය අතුල සුමතිපාල මහතා පෙන්වා දෙයි.
ප්‍රජා දායකත්වය සහ පර්යේෂණාත්මක ක්‍රමවේද ඔස්සේ ඩෙංගු උවදුරට සාර්ථකව මුහුණ දිය හැකි ආකාරය පැහැදිලි කරමින් Sirasa TV ඔස්සේ විකාශය වූ News1st ‘පැතිකඩ’ වැඩසටහනට එක්වෙමින් එතුමා දැක්වූ අදහස් ඇතුළත් සම්පූර්ණ වීඩියෝව මෙතැනින් නරඹන්න.