මීගමුව බන්ධනාගාර සිද්ධිය වැනි සංකීර්ණ තත්ත්වයන් සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී, සාක්ෂි සහ පර්යේෂණ දත්ත (Research evidence) මූලික කරගැනීමේ වැදගත්කම මහාචාර්ය අතුල සුමතිපාල මහතා අවධාරණය කරයි.
ප්‍රතිපත්ති සම්පාදනයේදී විද්‍යාත්මක පර්යේෂණවල ඇති වැදගත්කම පැහැදිලි කරමින් Sirasa TV ඔස්සේ විකාශය වූ ‘පැතිකඩ’ වැඩසටහනට එක්වෙමින් එතුමා දැක්වූ අදහස් ඇතුළත් සම්පූර්ණ වීඩියෝව මෙතැනින් නරඹන්න.