ප්‍රජා සහභාගිත්වය හා දායකත්වය | දකුණු පළාත් ආණ්ඩුකාරතුමාගේ දේශනය

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

පර්යේෂණ තුළින් ජනනය වන දැනුම ජනතාව සමඟ බෙදාගැනීමත්, එම පර්යේෂණවල ප්‍රතිලාභ සැබෑ ලෙසම ජනතාව වෙත ළඟා කිරීමත් ඉතා වැදගත් වේ.

2026 සැප්තැම්බර් 15 දින පැවති “Strengthening Research through Meaningful Community Engagement and Involvement” වැඩසටහනේදී දකුණු පළාත් ආණ්ඩුකාර ගරු මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා, පර්යේෂණයේ දැනුම හා ප්‍රතිලාභ ප්‍රජාව වෙත ගෙන යාමේ වැදගත්කම අවධාරණය කළේය.