මෙරට කාබනික ආහාර කෙරෙහි ඇති ඉල්ලුම ඉහළට

මෙරට කාබනික ආහාර කෙරෙහි ඇති ඉල්ලුම ඉහළට සබරගමුව විශ්වවිද්‍යාලයේ කළ පර්යේෂණයකින් හෙළි වෙයි ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පුෂ්පා මල්කාන්ති මහත්මිය සහ පර්යේෂණ කණ්ඩායම, කරන ලද පර්යේෂණයක දී, කාබනික ආහාර පරිභෝජනයේ ස්වභාවය පිළිබඳ ව, මෙතෙක් කර ඇති පර්යේෂණවලින් අනාවරණය නො වූ කරුණු රාශියක් හෙළිදරවු කර ගෙන තිබේ. පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය පුෂ්පා මල්කාන්ති […]
Factors applicable for designing and developing of household equipment

Nowadays we use many types of equipments to assist us in dayto- day work. These equipments help us to save time and energy as well as to do work more efficiently. In this article, word ‘equipment’ refers different type of machines and tools used in household applications. Some of the equipments used in household applications […]
ගෝලිය කොරෝනා අර්බුදය හමුවේ පර්යේෂකයන්ගේ භූමිකාව

ගෝලීය කොරෝනා වසංගතය හමුවේ ජනතාවට අලුතෙන් අසන්නට ලැබුණු වචන ප්‍රමාණයක් ඇත. කොවිඩ් වෛරසය නමින් හදුන්වනSARS-CoV-2 වෛරසය, කොවිඩ් එන්නත, පී.සී.ආර්. පරීක්ෂණ සහ තොරතුරු වසංගතය ඉන් වචන කිහිපයකි. තව ද ජාන තාක්ෂණය පිළිබඳ ව ද වෙන දාට වඩා සමාජයේ කතිකාවක් ඇති වී ඇත. ඒ ආකාරයට ම එන්නත් නිපදවීම සඳහා ලෝකයේ පර්යේෂණ කරමින් ඇති බව ද කතා බහට ලක් […]
කොරෝනාවෙන් මතු වුණු දේශීය නව නිපැයුම්

කොවිඩ් වසංගතයත් සමඟ ම නව නිපැයුම් රැල්ලක් ද බිහි වූ අයුරු අපට පසුගිය කාල වකවානුවේ දක්නට ලැබුණි. සමාජ මාධ්‍ය ඔස්සේ ද මෙවැනි නව නිපැයුම් ගැන බොහෝ තොරතුරු ද අදහස් ද හුවමාරු විණි. එලෙස බිහි වුණු නව නිපැයුම්වලට සිදු වූයේ කුමක් ද යන්න අපි මෙම ලිපියෙන් විමසා බලමු. අපේ රටේ නව නිපැයුම්වලට අදාළ තාක්ෂණික, මුල්‍යමය සහ […]
සංස්කාරක සටහන

කොටුවෙන් එළියට පර්යේෂණ ජනතාවගේ සුබසිද්ධිය සඳහා… පශ්චාත් කාර්මික දැනුම, ආර්ථීකය, ආර්ථීක වර්ධනය, නවෝත්පාදන සහ දේශීය පර්යේෂණ ධාරිතාව අතර සමීප සහසම්බන්ධයක් පැහැදිලි ව පෙන්නුම් කරයි. එවැනි ආර්ථීක වශයෙන් අදාළ නවෝත්පාදනවල වඩාත් ම ඵලදායී ධාවකයා වන්නේ විශ්වවිද්‍යාල පදනම් කර ගත් පර්යේෂණ ය. තව ද, රටක සෞඛ්‍යය සහ පර්යේෂණක් සංවර්ධනය සහ ආයෝජනත් අතර පැහැදිලි සම්බන්ධතාවක් ඇත. එහි ප්‍රතිඵලයක් […]
අපේ පුවත්

Science Popularization award විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා ගවේෂණ සඟරාව සම්මානයෙන් පිදුම් ලබයි ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය විසින් තම 75 වන සංවත්සරයට සමගාමී ව පැවැත් වූ සම්මාන උළෙලේ දී “ගවේෂණ” සඟරාවේ ප්‍රධාන කර්තෘ ආචාර්ය ගොඩ්වින් කොඩිතුවක්කු සහ කර්තෘ අරුණ ප්‍රශාන්ත වලිසුන්දර යන මහත්වරු “විද්‍යාව ප්‍රචලිත කිරීමේ සම්මාන-2019” (Science Popularization Award 2019) හිමි කර ගන්නා ලදී. ඒ […]
දේශීය සංගීත සංස්කෘතිය කෙරෙහි බටහිර සම්භ්‍යාව්‍ය සංගීත නිර්මාණවල බලපෑම

මිශ්‍ර පර්යේෂණයෙන් කළ පර්යේෂණයකට උදාහරණයක්- “කුඩා පාසල්වල විදුහල්පතිවරුන්ගේ කළමනාකරණ උපාය මාර්ග භාවිතයේ සුවිශේෂතා”

පර්යේෂණ ලෝකයට පිවිසෙමු මිශ්‍ර පර්යේෂයෙන් කළ පර්යේෂණයකට උදාහරණයක් “කුඩා පාසල්වල විදුහල්පතිවරුන්ගේ කළමනාකරණ උපායමාර්ග භාවිතයේ සුවිශේෂතා” නව දැනුම උත්පාදනයෙහි ලා පවතින පර්යේෂණ ප්‍රවේශ දෙකට අමතර ව, බහුවිධ ප්‍රවේශයක් ඔස්සේ නව දැනුම ගවේෂණය සඳහා දාර්ශණික හා ක්‍රමවේදී ප්‍රවේශයක අවශ්‍යතාව, 1950 දශකය වන විට ලෝකයේ සාකච්ඡාවට බඳුන් විය. මේ අනුව, සාම්ප්‍රදායික ප්‍රවේශ එක් කර ගත් නව පර්යේෂණ සුසමාදර්ශයක් […]
සංඛ්‍යාන විද්යාවඃ ප්‍රමත ව්‍යාප්තිය (Normal distribution)

වනාන්තරයක දී ගන්නා හුස්ම පොදක් පාසා අප ඔහුට ණය ගැති ය

ලෝකෙට යමක් ඉතිරි කළ මිනිස්සු – මහාචාර්ය බී.ඒ. අබේවික්‍රම වනාන්තරයක දී ගන්නා හුස්ම පොදක් පාසා අප ඔහුට ණය ගැති ය. “බී. ඒ. අබේවික්‍රම”, ලංකාවේ සිටි කීර්තිමත් උද්භිද විද්‍යාඥයෙකි. ලාංකේය දේශය පිළිබද හෘද සාක්ෂ්‍යයක් සහිත අතලොස්සක් ලාංකේය විද්වතුන් අතර ප්‍රමුඛයෙකි; මෙරට වටිනා බුද්ධිමය සම්පතකි. ඉකුත් දශක කිහිපයේ ම උද්භිද විද්‍යා විෂයයට, උද්භිද විද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට […]