කාන්තාවන්ට සුවිශේෂී වූ පහතරට යක් තොවිල් හා මනෝ චිකිත්සාව

පහතරට නර්තන සම්ප්‍රදාය, හම්බන්තොට, ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවල ද රයිගම්, සල්පිට, හේවාගම් හා සියනෑ කෝරළවල ද ව්‍යාප්ත ව පවතී. එක් නර්තන සම්ප්‍රදායක් වුව ද පහතරට නර්තන සම්ප්‍රදායයේ ප්‍රදේශීය වශයෙන් හා ගුරුකුල වශයෙන් විශේෂතා දැකිය හැකි රංග ශෛලි තුනකි. ඒවා මාතර රංග ශෛලිය, ඛෙන්තර රංග ශෛලිය හා රයිගම් රංග ශෛලිය යනුවෙන් හැඳින්වේ. එකී රංග ශෛලිවල එන […]
රෝගීන් සහසම්බන්ධ කර ගත් සෞඛ්‍ය සේවාවක්

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවා ලබා ගැනීමේ දී, ජනතාවගේ සහභාගිත්වය ප්‍රමාණවත් ද යන්න පිළිබඳ ව නොයෙක් මත සමාජයේ පවතිනවා විය හැකි ය. ශ්‍රී ලංකාවේ සමාජය, පෙර සිට ම ධූරාවලි ක්‍රමය අනුව හැඩ ගැසුණු රටාවක් නිරූපණය කරන නිසා ඒ පදනම ද මේ කෙරෙහි බලපායි. උදාහරණයක් ලෙස පාසලක විදුහල්පති සහ දෙමාපියන්/ සිසුන් අතර ද, කාර්යාල නිලධාරියකු සහ […]
පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනේ සාර්ථකත්වය සඳහා පාසල් ප්‍රජාවේ දායකත්වය

පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනේ සාර්ථකත්වය සඳහා පාසල් ප්‍රජාවේ දායකත්වය පාසල් සිසුන්ගේ සුභ සාධනය තහවුරු කිරීම සඳහා අතීතයේ සිට ම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක විය. පාසල් දරුවන්ට ආහාර වේල් ලබා දීම, මුද්දර කාඩ්පත් ලබා දීම, පණු ඛෙහෙත් හා පෝෂක පෙති ලබා දීම, සෞඛ්‍ය සායන පැවැත්වීම හා දෙමාපිය දැනුම්වත් කිරීම් මේ සඳහා උදාහරණ වේ. පාසල්වල ක්‍රියාත්මක වන සමස්ත […]
ජනතාව ස්වකීය සෞඛ්‍ය සංවර්ධනය වන ආකාරය පිළිබඳ ව තබා ගත් වාර්තා ගැන පර්යේෂණ ඇසින්

පර්යේෂණවල දී ජනතා සහභාගිත්වය යනු කුමක් දර? සැම විට ම වාගේ පර්යේෂණ මාතෘකා තීරණය කරනුයේ පර්යේෂකයන් ය. එනිසා ඒ කාර්යයේ දී රෝගීන්ගේත් රොගීන් රුකබලා ගන්නන්ගේත් රෝගීන්ගේ පවුල්වල සාමාජිකයන්ගේත් සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ වෘත්තිකයන්ගේ්ත් අදහස් එකතු කර ගත හැකි නම් වටින්නේ ය. එවිට, අනාගත පර්යේෂණ, පර්යේෂණවලින් ඍජු ව ප්‍රතිඵල ලබන්නට සිටින්නන්ට අදාළ බව තහවුරු කළ හැකි […]
රජරට ප්‍රදේශයේ ගමක ජනතාව තම සෞඛ්‍ය ප්‍රවර්ධනය කෙරෙහි අවදි වී ඇති අයුරු…

අපි අද ඉතා සංකීර්ණ සමාජ වටපිටාවක ජීවත් වන්නෙමු. එබැවින් අපගේ සෞඛ්‍ය ගැන සොයා බැලීමට අපිට කාලය අවම වනු ඇත. ඒ කෙසේ වෙතත් අපි නිවැරදි සෞඛ්‍ය දැනුමින් සහ ක්‍රියාකාරිත්වයෙන් යුතු වුව හොත් අනාගතයේ දී සෞඛ්‍ය ගැටලූ අවම ගුණාත්මක ජීවිතයක් පිළිබඳ බලාපොරොත්තු දල්වා ගත හැකි වනු ඇත. රජරට ප්‍රදේශයේ ගමක ජනතාව එක් වී තම සෞඛ්‍ය සංවර්ධනය කෙරෙහි […]
ගං ඉවුරේ කුඹුක් පැළ සිටුවීම හොඳ යැයි කියන්නේ ඇයි?

පහුගිය අවුරුද්දේ අපේ රටට ලොකු වතුර ප්‍රමාණයක් වැටුණා. එයින් කොයි තරම් ප්‍රමාණයක් ඉතුරු කර ගත්ත ද කියලා බැලූවා ම වර්තමාන පරිසර අර්බුදයේ තරම තේරෙන්න ඕන. මීට අවුරුදු 115කට පෙර විද්වතෙක් කරපු ප්‍රකාශයක් අපි අද අත් විඳිනවා. ඔහු කී දේ තමයි “වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් වැඩි වීම නිසා ම මේ කාලගුණය වෙනස් වෙනවා, ඒ වෙනස් වීම නිසා පැහැදිලි […]
சுகாதாரம் சார்ந்த ஆய்வூகளில் நோயாளிகள் மற்றும் பொதுமக்களின் ஈடுபாட்டை இலங்கைக்கு அறிமுகம் செய்தல்

இன்றுஇ மாறிவரும் சமுதாயம் மற்றும் உடல்நலம் சார்ந்த சேவைகள் மீதான அழுத்தங்கள் என்பன காரணமாகஇ நோயாளிகளின் தேவைகளை நிவர்த்தி செய்யவதற்கும்இ சேவைகளை மேம்படுத்துவதற்கும்இ சான்றுகள் மற்றும் சிகிச்சை முறைகளை கண்டறிவதற்குஇ ஆய்வூகள் நடாத்தப்படுவது அவசியமாகவூள்ளது. ஜூலை 2018 இல் இலங்கை மருத்துவ சங்கத்தின் (SLMA) பேரவைக்கு முன்னதாக நடாத்தப்பட்ட செயலமர்வில்இ சர்வதேசமட்டத்தில் பிரசித்தி பெற்றஇ ‘சுகாதாரம் சார்ந்த ஆய்வூகளில் நோயாளிகள் மற்றும் பொதுமக்களின் ஈடுபாடு’ (PPIE) எனப்படும் எண்ணக்கருவானது முதன்முறையாக ஆராய்ச்சி மற்றும் அபிவிருத்தி நிறுவனத்தால் […]
Introducing Patient and Public Involvement and Engagement in Health Research to Sri Lanka

Today, the changing society and pressures on health and related services have created a situation, where the research is essential to discover evidence and treatments to cater to patients’ needs and requirements to improve services. In July 2018, at Sri Lanka Medical Association’s (SLMA) pre-congress workshop, the internationally acclaimed, concept of Patient and Public Involvement […]
සෞඛ්‍ය පර්යේෂණ සඳහා සහභාගිත්ව පිවිසුමක්

දැනුම කේන්ද්‍ර කර ගත් ආර්ථීකයක් ගොඩ නගා ගැනීම මෙරට සංවර්ධනය සඳහා ඇති ප්‍රමුඛ පිවිසුම් මාර්ගයක් ලෙස දැනටමත් හඳුනා ගෙන තිබේ. එවන් ආර්ථීකයක් පර්යේෂණ සංස්කෘතියක් මෙරට තහවුරු කළ යුතු ය. ඊට ඉහළ ප්‍රමිතියේ පර්යේෂණ ක්‍රම වලීන් පිළිබඳ ලොව විවිධ රටවල ගොඩ නැගී ඇති දැනුම් පද්ධතිය විමසා බැලීම අත්‍යවශ්‍ය ය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලොව උසස් ම ප්‍රමිතියේ පර්යේෂණ […]
කොවිඩ් සන්නියේ හීන් සිතුවිල්ලක්

36_2 කොවිඩ් සන්නියේ හීන් සිතුවිල්ලක් අනපේක්ෂිත ගෝලීය අර්බුදයක් වූ කොරෝනාව එහි මුල අවධියේ අපට ඇති කළේ වික්ෂිප්තභාවයකි. එම නිසා මුල් අදියරේ සිදු වූයේ චිත්තවේග හැගීම් පරාසයක් ජනිත වීමයි. ගුණාත්මක ව ගත් කල ඕනෑ ම අර්බුදයක් හමුවේ මානවයාට ඇති වන බිය, සැකය, කලබල වීම, අදහාගත නොහැකි වීම ස්වාභාවික ය. මෙම චිත්තවේග ප්‍රමාණාත්මක ව වැඩි විය හැකි […]