කොරෝනා අභියෝගය ජය ගැනීම සඳහා ජනතාව බල ගැන්වීම සහ පාර්ශවකරුවන් බවට පත් කර ගැනීම

‘ගවේෂණ’ නවතම කලාපය ඇරඹෙනුයේ ”පර්යේෂණවල දී රෝගීන්ගේ ද ජනතාවගේ ද දායකත්වය සහ සහභාගිත්වය” යන තේමාවට අදාළ සංකල්ප පැහැදිලි කරන ලිපි පෙළකිනි. එනම් විද්‍යාත්මක පර්යේෂණවලට ප‍්‍රජා සහභාගිත්වය පිළිබඳ ව අවධාරණයකිනි. ඒත් සමග ම මෙම සටහනේ දී අපි නූතන ලෝක ගැටලූව වූ කොරෝනා වසංගතය ගැන ඔබේ අවධානය යොමු කරන්නට කැමැත්තෙමු. ගෝලීය අර්බුදයක් වූ කොරෝනා වසංගත රෝගය පාලනය […]