ජල විදුලියේ ආශ්චර්යය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියා

ජල විදුලිය යනු පුනර්ජනනීය බලශක්ති අතරින් ප්‍රයෝජනවත් සහ බහුල ව භාවිත කළ හැකි ප්‍රභවයකි. ප්‍රබල මෝසම් කාල දෙකක් ඇති ශ්‍රී ලංකාවට, නිවැරදි ක්‍රමවේද භාවිතයෙන් ඉතා පහසුවෙන් ජලයේ බලය ප්‍රයෝජනයට ගෙන, එය ශක්තියක් බවට පරිවර්තනය කළ හැකි ය. ජල බලශක්තිය යනු බොහෝ රටවල පිහිටුවා ඇති තිරසාර බලශක්ති ඉලක්කවලට අනුකූල වූ බලශක්ති එකතු කිරීමේ මාර්ගයකි. මෙරට ජල […]

රටේ වත්මන් බලශක්ති අවශ්‍යතාව සහ ඊට රටේ පුනර්ජනනීය බලශක්තියේ ඇති දායකත්වය කෙබඳු ද?

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ පා සිටින බලශක්ති අර්බුදය අතරවාරයේ දී පුනර්ජනනීය බලශක්ති ප්‍රභව තරම් කාලීන මාතෘකාවක් නොමැති තරම් ය. දශකයකටත් වැඩි කාලයක් මුළුල්ලේ, පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් බලශක්ති නිෂ්පාදනය පිළිබඳ සාකච්ඡා සමාජයේ සිදු වුණු අතර, වර්තමාන රජය බලයට පත්වීමත් සමඟ ම නව පනත් හා නීති ආධාරයෙන් 2030 වන විට මුළු බලශක්ති සැපයුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති […]

ශ්‍රී ලංකාවේ බලශක්ති තත්ත්වය සහ පුනර්ජනනීය බලශක්තිය සමඟ ඉදිරි ගමන

හැදින්වීම මිලියන 23ක ජනගහනයක් වෙසෙන ශ්‍රී ලංකාවේ වත්මන් බලශක්ති නිෂ්පාදනය පහත වගුවේ සාරාංශ කර ඇත. ශ්‍රී ලංකාව තුළ කිසිදු ෆොසිල ඉන්ධන නිෂ්පාදනයක් සිදු නො කරන නමුත් බලශක්ති නිෂ්පාදනයේ ප්‍රධාන කොටසක් වන, එනම් 66%ක (~66%)  ප්‍රමාණයක් සදහා ආනයනය කරන ලද ෆොසිල ඉන්ධන භාවිත කරයි. දේශීය පුනර්ජනනීය බලශක්ති ප්‍රභව රාශියකින් මෙය ආවරණය කරගත හැකිමුත්, අඩු කාබන් බලශක්ති […]

Let’s set the stage for renewable energy

An eco-friendly economy is a global imperative. The need to comply with global environmental protection conventions is also linked to this. The moral responsibility of protecting the environment has been assigned to man as he is the most intelligent creature on earth and plays the decisive role in determining the future existence of his species […]