පුද්ගල මානසික සෞඛ්‍ය වැඩි දියුණු කර ගත හැකි ක්‍රම

පුද්ගල මානසික සෞඛ්‍ය මට්ටම් නැත හොත් මානසික යහපැවැත්ම තවදුරටත් යහපත් කිරීම හෝ වැඩි දියුණු කිරීම, මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය ලෙස හදුන්වා දිය හැකි ය. මානසික යහපැවැත්ම පුළුල්පරාසයක විහිදෙන අතර මේ සදහා මානසික රෝගාබාධයකින් පෙළෙනවා ද නැත් ද යන්න වැදගත් නො වේ. පුද්ගලයකුෙග් මානසික සෞඛ්‍යය දුර්වල නම් එය යහපත් කර ගැනීමත්, යහපත් නම් වඩා යහපත් කර ගැනීමත් […]
යහපත් මනසකින් හෙබි පුරවැසියන් ගොඩ නැගීම උදෙසා

යහපත් මනසකින් හෙබි පුරවැසියන් ගොඩ නැගීම උදෙසා ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන පරිදි —සෞඛ්‍යයෙන් තොර සංවර්ධනයක් නැත¦ එසේ ම මානසික සෞඛ්‍යයෙන් තොර සෞඛ්‍යයක් ද නැත˜. zයහපත් මානසික සෞඛ්‍යයZ රටක පුද්ගලයකුගේ මානව අයිතියකි. එසේ ම යහපත් මානසික සෞඛ්‍යයෙන් හෙබි පුරවැසියකු බිහි කිරීම යනු රටකට කරන්නා වූ සුවිශේෂ ආයෝජනයකි. 2020 වසරේ සිට, එනම් පසුගිය වසර තුනේ දී […]
ශක්ති ප්‍රභව

පාසල් විෂයමාලාවේ පුනර්ජනනීය බලශක්තිය අවධාරණය වී ඇති ආකාරය 7 වන ශේර්‍ණයේ විද්‍යාව පෙළ පොතේ ‘ශක්ති ප්‍රභව’ යන පාඩම පදනම් කර ගෙන පාසල් ශිෂ්‍යාවක විසින් ලියූ ලිපියකි බලශක්තිය මිනිසාගේ දෛනික අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා, මිනිසාට ස්වාභාවයෙන් ම ලැබී ඇති කායික සහ මානසික ශක්තියට අමතර ව බලශක්තිය ද උපකාර වේ. යම් කිසි කාර්යයක් කිරීමට […]
The Ostrich Stance of the Electricity Authorities

In the last two months, thanks to heavy rains, the months of power outages of several hours seem to have been forgotten and no one seems to be doing much to even talk about what to prepare for once the rains stop for us. The last couple of days has seen that reality creeping up […]
බලශක්ති භාවිතයේ දිශානතිය

“ආර්ථීකයක් තුළ බලශක්ති පරිභෝජන මට්ටම, එහි වර්ධන මට්ටම සෘජු ව ම තීරණය කරන බව” ඍ්සෙබා්ාස සහ ධ’එමරන පවසති. ඒ අනුව මිනිසා බලශක්තිය මත දැඩි ව රඳා පවතින සත්ත්වයෙකි. බලශක්තිය මිනිසාගේ වේගවත් කාර්මික වර්ධනයට සහ තාක්ෂර්‍ණක සංවර්ධනයට හේතු වූ ස්වර්ණමය යතුරක් ද වේ. එනිසා ඒ පිළිබද ගවේෂණය අත්‍යවශ්‍ය ම කරුණකි. ආදි මානවයන් ගින්දර භාවිත කිරීමට පටන් […]
භූ තාප ශක්තිය අපේ රටේ බලශක්ති අවශ්‍යතාව සඳහා යොදා ගත හැක්කේ මෙහෙමයි

මහාචාර්ය දීපාල් සුබසිංහ පෘථීවි සම්පත් හා පූනර්ජනනීය බලශක්ති අංශය ජාතික මූලික අධ්‍යයන ආයතනය උණු දිය උල්පත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් බව ඔබ මින් පෙර දැන සිටියා ද? ඔබ ඇතැම් විට භූ තාපය මගින් විදුලිය නිපදවීම ගැන අසා ඇතුවාට සැකයක් නැත. එහෙත් ශ්‍රී ලංකාවේ මෙය කළ හැකි ද? මේ ලිපියෙන් ඒ පිළිබඳ ව විමසා බලමු. […]
SRI LANKAN ENERGY SECTOR – THE WAY FORWARD

Domestic Market Compared to developing countries in the region, the per capita energy consumption in Sri Lanka is very low, at a mere 572kWh (2021 statistics). This is about 40% less than that of India, at 972kWh. Right now, Sri Lanka consumes 16,000 GWh of energy annually and it is anticipated that this volume will […]
සූර්ය බලශක්ති පරිභෝජනයේ ගෝලීය ප්‍රවණතා සහ අභියෝග

මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක පර්යේෂණ මහාචාර්ය ජාතික මූලික අධ්‍යයන ආයතනය මහනුවර හැඳින්වීම සූර්ය බලශක්තිය යනු පිරිසිදු, පරිසර හිතකාමී, අවම මිලකට ලබා ගත හැකි පුනර්ජනනීය බලශක්තියකි. සූර්ය රශ්මිය, කෘත්‍රීම ව නිපැයූ පැනල මත පතිත වූ විට, සූර්ය බලය විද්‍යුත් බලයක් බව පරිවර්තනය වේ. මේ පැනල ිදක්ර චයදඑදඩදකඒසජ දර ිදක්ර ඡඪ පද්ධති ලෙස ද හඳුන්වන අතර, […]
Can we be heading towards a Renewable energy future?

What are renewable energy sources? Renewable energy sources are inexhaustible energy sources that do not produce Green House Gasses. Established technologies include wind power, hydro, solar photovoltaic systems, landfill gas, energy from municipal waste, biomass and geothermal generation. Emerging technologies include tidal stream, wave-power and solar thermal generation. Wind technology is a more cost effective […]
ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති අවශ්‍යතාව

ශ්‍රී ලංකා රජය වර්ෂ 2030 වන විට බලශක්තියෙන් ස්වයංපෝෂිත ජාතියක් බවට පත් වීමට අපේක්ෂා කරයි. පුනර්ජනනීය බලශක්තියේ සැලකිය යුතු වැඩි වීමක් සමඟ රටේ විදුලි ජනන ධාරිතාව දැනට පවතින මෙගාවොට් 4,043 සිට 2025 වන විට 6,900 දක්වා වැඩි කිරීම අරමුණ වී ඇති අතර, ශ්‍රී ලංකාව දැනටමත් 98%ක ජාල සම්බන්ධතාවක් ලබා ගෙන ඇත. එය දකුණු ආසියානු ප්‍රමිතිවලට […]