Research – Industry Consultative Meeting – National Research Council

The Institute for Research and Development (IRD) was represented at the Research–Industry Consultative Meeting held on 21st November at BMICH, organized by the National Research Council (NRC) of Sri Lanka. The meeting brought together leading academics, researchers, industry experts, and policymakers to shape a national roadmap for strengthening research–industry collaboration over the next five years. During the […]
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු මනෝ–සමාජීය ප්‍රතිචාර ශක්තිමත් කිරීමේ ‘Beyond Recovery’ කෑගල්ලේ දී

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු මනෝ–සමාජීය ප්‍රතිචාර ශක්තිමත් කිරීමේ ‘Beyond Recovery’ කෑගල්ලේ දී : සෞඛ්‍ය හා සමාජයීය සත්කාර පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙන් (IRD) සක්‍රිය දායකත්වයක් ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ මානසික සුවතාවය නංවාලීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන ‘Clean Sri Lanka’ වැඩසටහනේ ‘Beyond Recovery’ මෙහෙයුම යටතේ පැවැත්වුණු දිස්ත්‍රික් මට්ටමේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ දෙදින නේවාසික වැඩමුළුව පසුගිය 27 […]
Summary of 2025

2025 has been a year of remarkable growth, global recognition, and impactful research for the Institute for Research and Development in Health and Social Care (IRD). It has been a busy and deeply rewarding year. From hosting the TWINS Congress to the launch of the TRANSLATE Programme, IRD reached significant milestones that continue to push the […]
ජනවාරි 24 – ජාත්‍යන්තර අධ්‍යාපන දිනයයි!

Add Your Heading Text Here අධ්‍යාපනය යනු විභාගයකින් අවසන් වන්නක් නොව, උපතේ සිට මරණය දක්වාම දිවෙන අඛණ්ඩ ගමනකි. ජාත්‍යන්තර අධ්‍යාපන දිනය නිමිත්තෙන් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සැබෑ වෙනසක් වෙනුවෙන් පෙළගැසෙමු. අද අප කතා කළ යුත්තේ හුදෙක් විෂය නිර්දේශ හෝ මොඩියුල වෙනස් කිරීම ගැන පමණක් නොවේ. “මොඩියුල විවාදයෙන් ඔබ්බට” ගොස්, පුද්ගලයෙකුගේ මව්කුස සිට වැඩිහිටි අවධිය දක්වා විහිදෙන […]
ආපදා හමුවේ නොසැලෙන පවුරක්: මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරීන් සඳහා මනෝ-සමාජයීය සත්කාරක වැඩසටහනක්

මෑතකාලීන ව දිවයිනට බලපෑ ගංවතුර සහ නායයෑම් වැනි ස්වභාවික විපත් හේතුවෙන් පීඩාවට පත් පාසල් ප්‍රජාව නගාසිටුවීම වෙනුවෙන් විශේෂිත මනෝ-සමාජයීය වැඩසටහනක් පසුගිය (16) වැනිදා මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් පල්ලේකැලේ, මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ” ‘දිට්වා’ ස්වභාවික ව්‍යසනයෙන් පසු විඳදරාගැනීමෙන් ඔබ්බට, පශ්චාත් කම්පන වර්ධනය සඳහා දැවැන්ත පිම්මක් තැබීමට අධ්‍යාපන අංශයේ මනෝ-සමාජයීය ප්‍රතිචාර ශක්තිමත් කිරීම” යන […]
IRD Executive Committee Meeting

All IRD Executive Committee Meeting The IRD Executive Committee Meeting was successfully held today, 15 January 2026, at our Battaramulla office. The meeting was chaired by Dr Godwin Kodituwakku (Chairman), with the presence of our Director, Prof. Athula Sumathipala; Deputy Director, Dr. Sudath Samaraweera; Prof. Gominda Ponnamperuma (Secretary); Dr. Nihal Abeysinghe; Dr. D A R […]
ගැටලු විසඳීම සහ විසඳුම් දියුණු කිරීම සඳහා පර්යේෂණ භාවිත කිරීමේ වැදගත්කම

වඩ වඩාත් සංකීර්ණ හා අන්තර් සම්බන්ධිත ලෝකයක, පර්යේෂණයේ කාර්යභාරය වෙන කවරදාටත් වඩා තීරණාත්මක වී ඇත. එසේ ම පර්යේෂණ, සමාජය මුහුණ දෙන බහුවිධ අභියෝග තේරුම් ගැනීමට සහ නව්‍ය විසඳුම් සංවර්ධනය සඳහා ප්‍රබල මෙවලමක් ලෙස සේවය කරයි. අනෙක් අතට පර්යේෂණ, කෘෂිකාර්මික හා අධ්‍යාපනයේ සිට සෞඛ්‍ය හා තාක්ෂණය දක්වා වන පුළුල් පරාසයක විෂයවලට ඇතුළත් වේ. මේ සෑම විෂය […]
‘අඳුරු වලා බිඳ’ වාර්තාමය ටෙලි නාට්‍ය එළිදැක්වෙයි

ශ්‍රී ලංකාවේ ගර්භනී සහ දරුවන් බිහි කළ මවුවරුන් මුහුණ දෙන ‘පූර්ව සහ පසු ප්‍රසව විෂාදය’ හෙවත් ‘පරිජානන විෂාදය’ මානසික රෝගය (Perinatal depression) පිළිබඳ ප්‍රජාව දැනුම්වත් කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද ‘අඳුරු වලා බිඳ’ නම් වූ වාර්තාමය ටෙලි නාට්‍ය (docudrama) එළිදැක්වීම 2025 මාර්තු මස 07 වන දින කොළඹ 07, ලක්ෂ්මන් කදිරගාමර් ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිනි. ශ්‍රී ලංකාවේ […]
සුරක්ශිත සහ සතුටුදායක සමාජයක් උදෙසා ශක්තිමත් මූලය”සම්පූර්ණ නිපුණතා සපිරි පුරවැසියා”

Add Your Heading Text Here ආර්ථික අර්බුද/ස්වභාවික ආපදා/සිවිල් යුද්ධ ඇතුළු අර්බුද ගණනාවකින් පෙළුණු ‘ශ්‍රී ලාංකික අපි, ශක්තිමත් ව නැගිටිමු’ යන ධනාත්මක අදහස පෙරදැරි ව ගමන් කළ යුතු ව තිබේ. සමාජයක සුරක්ෂිතභාවය සහ සතුටුදායක ජීවන රටාව සම්පූර්ණයෙන් ම රඳා පවතින්නේ භෞතික ව්‍යුහ හෝ නීති පද්ධති මත පමණක් නො ව, ඒ සමාජය තුළ ජීවත් වන පුද්ගලයාගේ ගුණාංග, […]
යහපත් දරුවකු මෙලොවට දායාද කිරීම උදෙසා පණ මෙන් රැක ගනිමු ඇය

දරුවකු මෙලොවට බිහි කිරීම යනු ස්වභාව ධර්මයේ එක්තරා ආශ්චර්යමත් සිදුවීමකි. එය ‘මානව ජීවිතයක’ ආරම්භය සනිටුහන් කරනු ලබයි. මාස නවයක් පුරා දරුවකු වර්ධනය කරමින්, පෝෂණය ලබා දෙමින් ලොවට, එළියට ගෙන එන්නට සුවිශේෂ ලෙස කාන්තා සිරුර හැඩ ගැන්වී ඇති අයුරු ජීව විද්‍යාවේ අපූර්වත්වය විදහා දක්වයි. සෙනෙහස-ආදරය-රැකවරණයෙන් පිරිපුන් මේ ජෛවවිද්‍යාත්මක සුන්දර ක්‍රියාවලිය අසුන්දර විය හැකි මානසික රෝග තත්ත්වයක් […]