අන්තර්ජාතික ‘උඩවැඩියා’ පර්යේෂණ ක්ෂේත්‍රයේ දේශීය සලකුණ

අන්තර්ජාතික ‘උඩවැඩියා’ පර්යේෂණ ක්ෂේත්‍රයේ දේශීය සලකුණ    මියන්මාරයෙන් සොයා ගන්නා ලද නව ‘උඩවැඩියා’ විශේෂයක් ‘Holcoglossum clausum’ පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක් පසුගිය වර්ෂයේ (2024 මාර්තු 5 දින) ‘PHYTOTAXA’ අන්තර්ජාතික ජර්නලයේ ප්‍රකාශයට පත් කෙරිණි. මෙම සොයා ගැනීමේ විශේෂත්වය වන්නේ, ශ්‍රී ලංකාවේ ‘උඩවැඩියා’ පිළිබඳ පර්යේෂකයකු වන චම්පික බණ්ඩාර මහතා විසින් මෙම විශේෂය හඳුනාගැනීමට කළ දායකත්වයයි. අමතර ව, පසුගිය වසරේ දී […]

මහජන සෞඛ්‍ය පර්යේෂණවලින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දියුණු රටකින් පාඩම්

ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොනල්ඩ් ඔ’ඩොනල් සමග කළ සම්මුඛ සාකච්ඡාවකිඔබ මේ වන විට ගිණිකොණ ආසියාවේ රටවල් සමග සහයෝගි ව කරන පර්යේෂණ අත්දැකීම් සමග අපි මේ සාකච්ඡාව පටන් ගනිමු?    ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ අලුතින් ඇරඹු චර්යාමය සෞඛ්‍යය පිළිබඳ ආචාර්ය උපාධි වැඩසටහනේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. එහි අරමුණ වූයේ සායන හා කළමනාකරණ කුසලතා ඒකාබද්ධ කිරීමයි. දියවැඩියාව […]

ආපදා කළමනාකරණයේ දී ද දරුවන්ට මුල්තැන –

”‍දරුවන් අඩුවෙන් නොසිතයි නමුදු ඔවුහු වෙනස්ව සිතති”‍ දරුවනට තමන්ගේ හැඟීම් වචනයෙන් ප්‍රකාශ කිරීමට අපහසු විය හැකි ය. එහෙත් චිත්‍ර ඇදීම මගින් එය කළ හැකි ය. තවත් සමහර දරුවන් තම වේදනාව සෙල්ලම් බඩු හරහා තුනී කර ගනී. මෙම මතය අප ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවට මින් පෙර බලපෑ සුනාමි ව්‍යසනයේදීත්, තිස් වසරක යුද්ධයේදීත්, කොවිඩ් වසංගතයේ දීත් අප […]

ව්‍යාපාරයක වටිනාම සම්පත පාරිභෝගිකයායි

ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් පාරිභෝගික තෘප්තිය අංක එක බව මතකයේ තබා ගන්න “අනේ ඒ කෑම කන්න බෑ”“ඒ නිෂ්පාදිතය හරි නෑ”“ඒ අවන්හලේ කිසිදු පිරිසිදුකමක් නෑ” මෙසේ පාරිභෝගිකයින් ඇතැම් විට මැසිවිලි නගනවා ඔබ දැක ඇතිවාට සැක නැත. වෙළෙඳ දැන්වීමක් ප්‍රචාරණය කරනවාට වඩා ඉතා ඉක්මනින් යම් වෙළඳ සන්නාමයක් පාරිභෝගික අදහස් ඔස්සේ සමාජගත කළ හැකි ය. අනෙක් අතට […]

ආපදා කළමනාකරණයේදී ද දරුවන්ට මුල්තැන -“දරුවන් අඩුවෙන් නොසිතයි නමුදු ඔවුහු වෙනස්ව සිතති”

දරුවනට තමන්ගේ හැඟීම් වචනයෙන් ප්‍රකාශ කිරීමට අපහසු විය හැක. එහෙත් චිත්‍ර හරහා එය කළ හැක. තවත් සමහර දරුවන් තම වේදනාව සෙල්ලම් බඩු හරහා තුනී කර ගනී. මෙම මතය අප ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවට මින් පෙර බලපෑ සුනාමි ව්‍යසනයේදීත්, තිස් වසරක යුද්ධයේදීත්, කොවිඩ් වසංගතයේ දීත් අප බිම් මට්ටමෙන් ලද අත්දැකීම් හරහා ය. මෙම ක්‍රියාකාරකම් වලින් දරුවන්ගේ […]

ගවේෂණ’ සගරාවේ අලුත් ම කලාපය,

පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ, මහාචාර්ය අතුල සුමතිපාල මහතා විසින් ‘ගවේෂණ’ සගරාවේ අලුත් ම කලාපය, ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පිළිගැන්වෙයි.

කෘත්‍රීම බුද්ධිය සමග අත්වැල් බැඳ  ගත් සෞඛ්‍ය ආරක්ෂණයේ දිශානතිය කරා…

වර්තමානය වන විට වඩා කතාබහට ලක් වෙමින් පවතින කෘත්‍රීම බුද්ධිය(AI) විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විහිදෙමින් සෞඛ්‍ය සේවා කර්මාන්තයේ ද විප්ලවීය වෙනසක් සිදු කරමින් පවති. ඒ අනුව රෝග විනිශ්චය නිරවද්‍යතාව වැඩිදියුණු කිරීමේ සිට රෝගී සත්කාර පුද්ගලීකරණය කිරීම දක්වා, සෞඛ්‍ය සේවයේ AIහි යෙදුම් පුළුල් වන අතර ම සහ විවිධාංගිකරණය වී ඇත. මෙම විස්තීර්ණ දළ විශ්ලේෂණය ඔස්සේ  AI සැලකිය […]

ශ්‍රී ලංකාවේ පවත්වන ජාත්‍යන්තර නිවුන් පර්යේෂණ සමුළුව

 විශේෂයෙන් ම මෙවැනි අන්තර්ජාතික විද්‍යාත්මක සමුළුවක් මෙරට පැවැත්වීම මගින්, ශ්‍රී ලාංකේය විද්‍යාත්මක ක්ෂේත්‍රයේ හැකියා පිළිබඳ විශ්වාසයක් ඇති කරනවා සේ ම, අන්තර්ජාතික සම්බන්ධතා ගොඩ නංවා ගැනීමේ සුවිශේෂ අවස්ථාවක් ලෙස ද මෙය හඳුන්වා දිය හැකි ය. ජාත්‍යන්තර නිවුන් පර්යේෂණ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම, රටේ විද්‍යාත්මක, සෞඛ්‍යමය සහ ආර්ථික වටිනාකම වැඩි කරන උත්කෘෂ්ට අවස්ථාවක් වේ. මෙය ශ්‍රී ලංකාව […]

Strengthening Ethics & Community Voices in Health Research

The Pre-Congress Workshop on Ethics and Community Engagement and Involvement (CEI), organized by the Education, Training & Research Unit of the Ministry of Health in collaboration with the Institute for Research and Development in Health and Social Care, was held on 11th November 2025 at the Medical Research Institute Auditorium, Borella. The workshop brought together […]