අලෙවිකරණය සාර්ථකත්වයට පෙර මගක් ද?

අද දින වේගයෙන් සංවර්ධනය වන තාක්ෂණික යුගයක, ව්‍යාපාරික ලෝකය අධික තරඟයකින් හා අඛණ්ඩව වෙනස් වන පරිසරයකින් යුක්තය. මෙවන් වාතාවරණයක ව්‍යාපාරයක සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍යම මූලික ශක්තිය වන්නේ නවීන, විෂයග්‍රාහී සහ උදාහරණාත්මක අලෙවිකරණයකි. ව්‍යාපාරයක ජීවිත ලාභදායී කිරීම සඳහා අලෙවිකරණය යනු මූලික මෙවලමක් ලෙස සැලකේ. අලෙවිකරණය යනු පාරිභෝගික අවශ්‍යතා හඳුනාගෙන, ඒවා සපුරාලීම සඳහා භාණ්ඩ හෝ සේවා නිර්මාණය කිරීම, ගෙවීම් සහ සන්නිවේදන ක්‍රියාවලියක් […]
Twin Talent Fest
Twin Talent Fest 2025

2025 අගෝස්තු මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර නිවුන් පර්යේෂණ සමුළුවට සමගාමී ව, නිවුන් දරුවන්ගේ සංස්කෘතිකමය දක්ෂතා/කලා හැකියාවන් එළි දැක්වෙන උත්සවය Twin Talent Fest ජුනි මස 14 වන දින බත්තරමුල්ල, ‘අපේගම’ පරිශ්‍රයේ දී පවත්වන ලදී. ගායන, නර්තන, චිත්‍ර යන අංශවලින් මේ තරග පවත්වන ලැබූ අතර, ජයග්‍රහයකයන්ට වටිනා ත්‍යාග සහ සහතික පත් ලබා දීමක් සිදු කෙරුණි . […]
අගෝස්තු මස ශ්‍රී ලංකාවේ පවත්වන ජාත්‍යන්තර නිවුන් පර්යේෂණ සමුළුව පිළිබඳ ජනමාධ්‍ය හමුව

-“ජාත්‍යන්තර නිවුන් අධ්‍යයන සංගමයේ 20 වන සමුළුව” සහ “නිවුන් ගැබ් ගැනීම් පිළිබඳ 8 වන ජාත්‍යන්තර සමුළුව”-‘Joint 20th Congress of the International Society of Twin Studies’ (ISTS), and ‘the 8th World Congress on Twin Pregnancy’ 2025 අගෝස්තු 10, 11 හා 12 යන දිනවල කොළඹ Cinnamon Grand Hotel හි දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර නිවුන් පර්යේෂණ සමුළුව පිළිබඳ […]
Event Highlights – Docudrama Screening at KDU

As part of Maternal Mental Health Awareness Week 2025, the screening of අඳුරු වලා බිඳ (Through the Darkness), a docudrama on perinatal depression, was successfully held at the KDU University Hospital Auditorium. The event was graced by:Dr. Neil Fernando – Senior Lecturer in Psychiatry, Faculty of Medicine, KDUDr. Chinthaka Banagala – Consultant Obstetrician & Gynaecologist, […]
Sri Lankan Psychiatrist Trained in Culturally Adapted CBT for Psychosis at TRANSLATE Workshop in Lahore

As part of ongoing capacity building under the TRANSLATE Project, Dr. Chandanie Senadheera from Sri Lanka participated in a three-day CBT for Psychosis (CBT-P) workshop held from April 28 to 30, 2025, at Fountain House, Lahore, Pakistan. Organized by the Pakistan Association of Cognitive Therapists (PACT) in collaboration with partner organizations, the workshop was led […]
National Health Policy 2026–2035

Prof. Athula Sumathipala, Director of the Institute for Research & Development in Health and Social Care (IRD), participated in the Advocacy Meeting and Workshop on the National Health Policy 2026–2035, held on Friday, 9th May 2025, at Waters Edge Hotel, Battaramulla. The event was inaugurated by the Ministry of Health and Mass Media and was […]
යහපත් දරුවකු මෙලොවට දායාද කිරීම උදෙසා පණ මෙන් රැක ගනිමු ඇය

දරුවකු මෙලොවට බිහි කිරීම යනු ස්වභාව ධර්මයේ එක්තරා ආශ්චර්යමත් සිදුවීමකි. එය ‘මානව ජීවිතයක’ ආරම්භය සනිටුහන් කරනු ලබයි. මාස නවයක් පුරා දරුවකු වර්ධනය කරමින්, පෝෂණය ලබා දෙමින් ලොවට, එළියට ගෙන එන්නට සුවිශේෂ ලෙස කාන්තා සිරුර හැඩ ගැන්වී ඇති අයුරු ජීව විද්‍යාවේ අපූර්වත්වය විදහා දක්වයි. සෙනෙහස-ආදරය-රැකවරණයෙන් පිරිපුන් මේ ජෛව විද්‍යාත්මක සුන්දර ක්‍රියාවලිය අසුන්දර විය හැකි මානසික රෝග […]
පර්යේෂණ සොයා ගැනීම් සමාජ යහපත උදෙසා යොදා ගනිමු

ඔබ අධ්‍යයන හෝ වෘත්තිය අවශ්‍යතාවක් උදෙසා පර්යේෂණ/අධ්‍යයන කරන අයෙක් ද? ඔබේ සොයා ගැනීම් අපට එවන්න. අපි එම දැනුම ජනතාව අතරට ගෙන යාමට උදවු වෙන්නම්. Contact- 0112863084/0716101706gaveshanajournal@gmail.com www.gaveshana.lk
පර්යේෂණ ප්‍රතිලාභ ජනතාව වෙනුවෙන්

‘මිහිලිය පවුර’ කාන්තා සංවිධානය විසින් සංවිධානය කොට තිබූ ගර්භනී මව්වරුන් වෙනුවෙන් භාණ්ඩ ලබාදීමේ අවස්ථාවක් පසුගිය දා අංගොඩ සණස ශාලාවේදී පැවැත් වූ අතර එම සංගමය කල ආරාධනයකට අනුව‘සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය’ විසින් ශ්‍රී ලංකාව තුළ කරන ලද ENHANCE (Scaling-up Care for Perinatal Depression through Technological Enhancements to the ‘Thinking Healthy Programme’) […]