පාසලේ සෞඛ්‍යය විෂයයෙන් තිරසර සංවර්ධන ඉලක්කය අත්පත් කර ගැනීම සඳහා ඇති ප්‍රයත්න

මෙරට පොදු ජාතික අරමුණුවල (1992) දැක්වෙන ආකාරයට පුද්ගලයින් මානසික හා ශාරීරික සුව සම්පත හා මානව අගයන්ට ගරු කිරීම මත පදනම් වූ තිරසර ජීවන ක්‍රමයක් ප්‍රවර්ධනය කිරීම මගින් අධ්‍යපනයෙන් ඉටු කර ගැනීමට අපේක්ෂිත ඉලක්කය පැහැදිලි වේ. සෞඛ්‍ය ඉගැන්වීම මගින් ශිෂ්‍යයා යොමු කරනු ලබන මූලික ක්ෂේත්‍ර අතර ධනාත්මක ව ජීවන අභියෝගවලට මුහුණ දීම මගින් සෞඛ්‍යවත් සමාජයක් ගොඩ […]

ජෛව විද්‍යාත්මක ක්ෂේත්‍රයේ ඇතැම් නියාමන පර්යේෂණ සහ සංවර්ධනයට බාධා වන අයුරු

ජෛව විද්‍යාත්මක ක්ෂේත්‍රයේ, රජයෙන් ක්‍රියාත්මක කරන විවිධ නියාමන පවතී. යහපැවැත්ම උදෙසා නියාමන අත්‍යවශ්‍ය නමුත් ඇතැම් නියාමන නිසා මෙම ක්ෂේත්‍රයේ ‘පර්යේෂණ සහ සංවර්ධනය’ට බාධා එල්ල වෙයි. උදාහරණයක් ලෙස පර්යේෂණ හෝ අධ්‍යාපන කටයුතු සඳහා පමණක් (Research Use Only-RUO)  විදේශයෙන් ආනයනය කරනු ලබන උපකරණ/නිෂ්පාදනවලට ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් (NMRA) අනුමැතිය ලබා ගත යුතු ය. මෙය මුදල්, කාලය හා ශ්‍රමය […]

රට වෙනුවෙන් පර්යේෂණ ඩොලර් බවට දේශීය මිනිරන්

මිනිරන් යනු අප රට තුළ ඇති අනර්ඝ ගනයේ ස්වභාවික සම්පතකි. එම පතල් වැඩිපුර ම පිහිටුවා ඇත්තේ දිවයිනේ වයඹ සහ නිරිතදිග ප්‍රදේශවල වන අතර, වැඩ කරන වළවල් අළුකැටිය, මීගහතැන්න, මතුගම සහ අගලවත්ත යන ප්‍රදේශවල පිහිටුවා ඇත. මින් වඩාත් ප්‍රසිද්ධිය උසුලන්නේ බෝගල හා කහටගහ පතල් ය.         මිනිරන් (graphite) යනු කාබන් මූලද්‍රව්‍යයේ ස්ඵටික බහුරූපී ආකාරයකි. මිනිරන් කෘත්‍රිම […]

ඔබේ දහදිය – කදුලින් ඉපැයූ  සල්ලිවලින් බිඳක් ලොකු වැඩකට

ත්‍යාගශීලි ශ්‍රී ලංකේය ජාතියට ආයාචනයක් Your donation for a better tommorow through research ලෝක දීමනා දර්ශකයට අනුව, ශ්‍රී ලංකාවේ ජනතාව පුණ්‍ය කටයුතු සම්බන්ධයෙන් ලෝකයේ අටවන ත්‍යාගශීලී ජනතාව වන අතර, දකුණු අර්ධ ගෝලයේ වඩාත් ම ත්‍යාගශීලී ජාතිය වේ (පුණ්‍යාධාර පදනම 2010)         ශ්‍රී ලංකාවේ, පුණ්‍යායතන මගින් සමාජය පුරා පළල් පරාසයක අවශ්‍යතා සහ අරමුණු ඉටු කරයි. ආපදා […]

ව්‍යාපාරයක වටිනාම සම්පත පාරිභෝගිකයායි

** ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් පාරිභෝගික තෘප්තිය අංක එක බව මතකයේ තබා ගන්න**  ගසක් සවියෙන් ශක්තිමත් වීමට නම් හොඳින් මුහුකුරා ගිය මුඳුන් මුලක් තිබිය යුතු ම ය. එ අනුව, සාර්ථක ව්‍යාපාරයක මූල බීජය පාරිභෝගික තෘප්තියයි. මේ නිසා, විවිධ කාලවල දී ව්‍යාපාරවලට සම්බන්ධ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ ප්‍රතිචාර පිළිබඳ ව විමසිලිමත් ලෙස සලකා බැලීමට ප්‍රමුඛත්වයක් ලබා […]