සියදිවි නසාගැනීම් වළක්වා ගැනීම සඳහා අප එක් එක් කෙනාට ඉටු කළ හැකි කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳව සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ (IRD) නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙහිදී අදහස් දක්වයි.
මෙම වටිනා පණිවිඩය නරඹා, තවත් අයෙකු දැනුවත් කිරීම සඳහා මෙම වීඩියෝව Share කරන්න